Waterproofing & Chemical Coating Solutions
මිල විමසන්න
Advanced waterproofing solutions for slab roofs, bathrooms, balconies, basements, and water tanks. We stop active leaks, dampness, and moisture damage using industry-standard chemical coatings and membranes. Guaranteed protection for your building's lifespan.
කොන්ක්‍රීට් ස්ලැබ් (Slab), නාන කාමර, බැලැකනි, සහ වතුර ටැංකි සඳහා සාර්ථක වෝටර්ප්‍රූෆින් සේවා. අලුත්ම කෙමිකල් කෝටින් (Chemical Coatings) යොදාගනිමින් දිය කාන්දු වීම් සහ තෙතමනය සම්පූර්ණයෙන්ම වළක්වා ඔබේ ගොඩනැගිල්ලේ කල්පැවැත්ම තහවුරු කරනු ලැබේ.